මට මොනවද වෙලා තියෙන්නෙ කියල මට වත් ෂුවර් නැතුව ඉන්නෙ මේ දවස් වල... බ්ලොග් එකක මොකුත් ලිව්වෙ නෑ මතක ඇති කාලෙකින්... ලියන්න දේවල් ගොඩක් තිබුණත් ලියල වැඩක් නෑ කියල හිතෙනවා...
කොහොම වුණත් හෙට අනිද්දම ආයෙත් ලියන්න පටන් ගන්න ඕනේ...
පහුගිය දවස් ටිකේ ගොඩක් දේවල් ඉගෙන ගත්තා... ජීවිතේ ගැන...
ප්රෝඩාරාමය - දාහතරවෙනි කොටස
-
*“නිමල් අයියේ, එතකොට තව කවුද යන්නේ?”**“මගේ හිතේ තියෙන්නේ නං අමිල, අපේ තවත්
බ්ලොගර් කෙනෙක් ගැන. නමී... දන්නවනේ නමියා.” ඒ දෙන්නාව එකිනෙකාට හඳුන්වලා
දුන්නෙ...
1 day ago
No comments:
Post a Comment