ගූග්ල් වලින් තොර අන්තර්ජාලයක්......
මේ යන විදියටනම් ගූග්ල් වලින් තොර අන්තර්ජාලයක කියන්නෙ සිහිනයක්...
මම නිකන් ඉන්න එකේ ගූග්ල් ක්ෂණික වෙබ් පිටුවක් හැදුවා..
http://virtualpathum.googlepages.com/home
ඕක හදන්න මට ගියේ විනාඩි 5 කටත් අඩු කාලයක්..
මේ ලින්ක් එකට ගිහින් බලන්න...
http://pages.google.com/
ප්රෝඩාරාමය - දාහතරවෙනි කොටස
-
*“නිමල් අයියේ, එතකොට තව කවුද යන්නේ?”**“මගේ හිතේ තියෙන්නේ නං අමිල, අපේ තවත්
බ්ලොගර් කෙනෙක් ගැන. නමී... දන්නවනේ නමියා.” ඒ දෙන්නාව එකිනෙකාට හඳුන්වලා
දුන්නෙ...
1 day ago
මමත් හදලා තිනේ්න. ගිහින් බලන්නකො http://wmharshana.googlepages.com/
ReplyDeleteහර්ෂණ වීරසිංහ